Sati Pasala or How to Practice Mindfulness

බියගම ආයෝජන කලාපය “NORTH SAILS” ආයතනය – සති පාසල වැඩසටන

බියගම ආයෝජන කලාපයේ “NORTH SAILS” පුද්ගලික ආයතනයේ ආගමික කමිටුවේ සාමාජිකයන් උදෙසා සති පාසල වැඩසටහනක් 2022.02.16 දින ගරු ධම්මවිහාරී හිමිගේ මෙහෙයවීමෙන් සිදුකරන ලදි. ඉදිරියේ දී සියලුම සේවක මහතුන් සඳහා සති පාසල වැඩසටහන් සිදුකිරීමට කමිටු සාමාජිකයන් අපේක්ෂා කරන බව සඳහන් කරන ලදි.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.