Sati Pasala or How to Practice Mindfulness

වයඹ සති පාසල මධ්‍යස්ථානය

සති පාසල මධ්‍යස්ථාන අතරට වයඹ පළාතින් එක් වූ නව සති පාසල මධ්‍යස්ථානයේ සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් අරඹා ඇත. කුරුණෑගල නාතගනේ ආරණ්‍ය සේනාසනය අසල පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේ සෑම ඉරු දිනකම ප.ව 02.30 සිට ප.ව 04.30 තෙක් පුහුණු සැසියක් පවත්වනු ලබයි. මේ සඳහා සහභාගී වීමට කැමති ඔබ සැමට සුහදව ආරාධනා කර සිටිමු. විමසීම් සඳහා නන්දා ගුරු මෑණියන් අමතන්න (071-4421863).


ස්ථානය “Google Map” මගින් : https://maps.google.com/maps?q=7.5741034%2C80.2814219&z=17&hl=en

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.