Sati Pasala or How to Practice Mindfulness

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සතිමත් භාවනා වැඩසටහන

“බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” 2023 (“Buddha Rashmi” National Vesak Festival 2023) අරමුණු කොටගෙන ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී පවත්වන ලද “වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සතිමත් භාවනා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.