Videos

Buddha Rashmi National Vesak Festival 2023

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සතිමත් භාවනා වැඩසටහන

“බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” 2023 (“Buddha Rashmi” National Vesak Festival 2023) අරමුණු කොටගෙන ජනාධිපති කාර්යාලයත් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයත් ඒකාබද්ධව නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී පවත්වන ලද “වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සතිමත් භාවනා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන.

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සතිමත් භාවනා වැඩසටහන Read More »

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන

#presidentsecretariatoffice
#බුද්ධශාසනඅමාත්‍යාන්සය
#අග්‍රාමාත්‍යකාර්යාලය
#moe

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන
Read More »

ජාතික රූපවාහිනිය මඟින් විකාශනය වූ සති පාසල හඳුන්වා දීමේ වැඩසටන

ජාතික රූපවාහිනිය මඟින් විකාශනය වූ සති පාසල හඳුන්වා දීමේ වැඩසටන

ජාතික රූපවාහිනිය තුළින් සති පාසල හඳුන්වාදීමේ වැඩසටන 2020 මාර්තු මස 09 වන දින පස්වරු 6.00 සිට 6.30 දක්වා විකාශනය විය.
වීඩියෝව උපුටා ගැනීම ජාතික රූපවාහිනී වෙබ් අඩවියෙන්: http://www.rupavahini.lk/more/watch-rupavahini-last-48-hours

ජාතික රූපවාහිනිය මඟින් විකාශනය වූ සති පාසල හඳුන්වා දීමේ වැඩසටන Read More »

සතිමත් බවේ ඇති නවීන විද්‍යාත්මක පසුබිම

සතිමත් බවේ ඇති නවීන විද්‍යාත්මක පසුබිම

මනෝ වෛද්‍ය ධම්මික ආරියනන්ද මහතා විසින්, සතිමත් බවේ ඇති නවීන විද්‍යාත්මක පසුබිම අළලා කරන ලද දේශනය

සතිමත් බවේ ඇති නවීන විද්‍යාත්මක පසුබිම Read More »