Sati Pasala or How to Practice Mindfulness

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ මාසික සති පාසල වැඩසටහන 2019 ජනවාරි මස 26 වෙනි දින ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සති පාසල ගම්පහ කණ්ඩායමේ සමීර මහතා, ධම්මිකා හෙට්ටිආරච්චි මහත්මිය හා විශාකා ජයසුන්දර මහත්මියගේ මූලිකත්වයෙන් මෙහෙයවන ලැබුවේය. මෙහිදී සතිමත් ඇවිදීම, සතිමත් ඉඳ ගැනීම, සතිමත් ආහාර ගැනීම සහ සතිමත් ගණිත ක්‍රීඩා මගින් සතිමත් බව සිසුන් හට හඳුන්වා දෙනු ලැබුවේය.

 

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.