Inaugural

පාසල් සිසුන් සඳහා සතිමත් බව නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන

පාසල් සිසුන් සඳහා සතිමත් බව හඳුන්වා දීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සති පාසල පදනම එක්ව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන 2023.01.04 දින කොළඹ ආනන්ද විද්‍යාලයේදී පවත්වන ලදි.

පාසල් සිසුන් සඳහා සතිමත් බව නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන Read More »

සති පාසල ආරම්භක වැඩසටහන නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානය, නිල්පනාගොඩ, මිණුවන්ගොඩ

සති පාසල ආරම්භක වැඩසටහන නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානය, නිල්පනාගොඩ, මිණුවන්ගොඩ

නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානයේ ගරු මෑනිවරුන්ගේ ආරාධනාව මත සති පාසල ආරම්භක වැඩසටහන නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානය, නිල්පනාගොඩ, මිණුවන්ගොඩ දී 2019 ජනවාරි මස 26 වෙනි දින පෙ.ව 08.30 සිට 12.00 දක්වා පවත්වන ලදී. මෙම ආරම්භක වැඩසටහන සඳහා සිසුන් 28 දෙනෙකු සහ දෙමාපියන් 8 දෙනෙකු සහභාගී වූ අතර සති පාසල සම්පත් දායකයින් විසින් මෙහෙයවනු ලැබීය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, හිටගන ඉදීම සහ සවන්දීම යන සතිමත් ක්‍රියාකාරකම් වල සිසුන් පුහුණු කරන ලදී. මීට අමතරව එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

සති පාසල ආරම්භක වැඩසටහන නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානය, නිල්පනාගොඩ, මිණුවන්ගොඩ Read More »

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ මාසික සති පාසල වැඩසටහන 2019 ජනවාරි මස 26 වෙනි දින ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සති පාසල ගම්පහ කණ්ඩායමේ සමීර මහතා, ධම්මිකා හෙට්ටිආරච්චි මහත්මිය හා විශාකා ජයසුන්දර මහත්මියගේ මූලිකත්වයෙන් මෙහෙයවන ලැබුවේය. මෙහිදී සතිමත් ඇවිදීම, සතිමත් ඉඳ ගැනීම, සතිමත් ආහාර ගැනීම සහ සතිමත් ගණිත ක්‍රීඩා මගින් සතිමත් බව සිසුන් හට හඳුන්වා දෙනු ලැබුවේය.

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ Read More »

Inaugural Sati Pasela event at Kirindiwella Madhya Maha Vidyalaya

On the 5th March 2016, at a special event in the Kirindiwella MMV, in the presence of a large number of Principals, teachers and students from the Dompe Educational Division, Gampaha district, the  Sati Pasela program was launched. Several Zonal Education Directors and Divisional Education Directors were also present. Introducing the concept and the reasons

Inaugural Sati Pasela event at Kirindiwella Madhya Maha Vidyalaya Read More »