Sati Pasala or How to Practice Mindfulness

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය සිසුන් සතිමත් බව පුහුණුවීම

දිනය : 2018 අගෝස්තු 2 වන දින
සම්පත් දායකත්වය : ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි හිමි
ස්ථානය : කඩුවෙල, බෝමිරිය සති පාසල (https://goo.gl/maps/E3ihLM16nrk)

D.M.D.M. දසනායක ගුරු මව්තුමිය ගේ ඉල්ලීම පරිදි ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, ගනේමුල්ල සිසුන් සඳහා සති පාසල වැඩසටහනක් 2018/08/02 දින කඩුවෙල, බෝමිරිය සති පාසලේ දී සිදු කරන ලදී.

 

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.