Home > Mindful > සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල

Sati Pasala Mindfulness Programme for Southlands College, Galle

ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් 2019 ඔක්තෝබර් මස 08 සහ 09 දෙදින තුල එම විද්‍යාලයේදී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන් මෙහෙයවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: