Sati Pasala or How to Practice Mindfulness

අනුරාධපුර සිරි විජය භාවනා මධ්‍යස්ථානයේදී දහම් පාසල් ගුරුවරුන් හා ළමයින් උදෙසා පැවති සති පාසල වැඩසටහන

අනුරාධපුර සිරි විජය භාවනා මධ්‍යස්ථානයේදී දහම් පාසල් ගුරුවරුන් හා ළමයින් උදෙසා පැවති සති පාසල වැඩසටහන 2022.05.21 හා 22 වන දිනයන්හිදී   පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ගරු උඩඊර්‍රයගම ධම්මජීව නායක සවාමීන්වහන්සේ ඇතුලු ගරු ස්වාමීන්වහන්සේලාද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිරිවෙන් අංශයේ භාවනා අධ්‍යක්ෂ ගරු ස්වාමීන්වහන්සේද බෙෘද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දහම් පාසල් සම්බන්ධ අධ්‍යක්ෂක වසන්ත ලියනගේ මහතා ඇතුලු පිරිසක්ද සම්බන්ධ විය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.