Sati Pasala or How to Practice Mindfulness

කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය – සති පාසල වැඩසටහන

කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ 11 වසර සිසුවියන් සඳහා සති පාසල වැඩසටහනක් 2021.12.16 දින සිදුකරන ලදි. ඒ සදහා කැස්බෑව කොට්ඨාසයේ අධ්‍යක්ෂ තුමිය ඇතුලු පිරිසක්ද සම්බන්ධ විය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.