Sati Pasala or How to Practice Mindfulness

මතුගම කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල

බස්නාහිර පලාත් බුද්ධ ධර්මය විෂය අධ්‍යක්ෂිකා වන හේරත් මහත්මියගේ සංවිධානයෙන් මතුගම කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන 2022/09/29 දින සිදුකරන ලදි.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.