Sati Pasala or How to Practice Mindfulness

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන        

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා 10,11,12,13 වසරවල සිසුන් උදෙසා සති පාසල වැඩසටහන 2022.01.27 වන දින සිදුකරන ලදී. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා යාපනය කලාප කාර්යාලයේ නිලධාරී මහතුන්ද සම්බන්ධ වන ලදී.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.