Sati Pasala or How to Practice Mindfulness

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන 2024 නව අධ්‍යන වර්ෂයේ සමාරම්භක උළෙල

පන්නිපිටිය ධර්මපාල ව්ද්‍යාලයීය පරිශ්‍රයේදී ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ අනුශාසනයෙන් 2024 පෙබරවාරි මස 20 දින පැවැත්වූ සමාරම්භක උළෙල.

2 thoughts on “දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන 2024 නව අධ්‍යන වර්ෂයේ සමාරම්භක උළෙල”

  1. S G N Fernando

    This programme is very effective for students as well as teachers. Better to continue all schools in Srilanka.

  2. අනුලා ප්‍රේමචන්ද්‍ර සතිය පුරුදු කරන කෙනෙක්

    දරුවන් රටක ජීව නාලියයි. දරුවන්ට දිය හැකි ඉහලම ත්‍යාගය “සතියයි”.
    සතිය ඉගෙන ගැනීම නිසා ළමයාගේ මනස තුල සිහි නුවන වැඩෙයි.
    සතිය ඉගෙන ගන්න දරුවා ජීවිතයේ මුහුණ දෙන සියලු අභියෝග ඉදිරියේ නොසැලෙයි, සතුටින් ජිවත් වෙයි.
    සතිමත් දරුවා රටක වටිනා සම්පතක්.
    දරුවන්ට “සතිය” හඳුන්වා දීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ “උගත් කම සමග යහපත් කම ” සඳහා හැරවුම් ලක්ෂයක්.
    ජාති ආගම් යන සියලු බේද නොමැතිව කරගෙන යන මෙම “සති පාසල” වැඩ සටහන මුළු ලංකාවට ද ලෝකයටම ද ආදර්ශයක් වේවා.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.