Sati Pasala or How to Practice Mindfulness

සතිමත් බව පුහුණු වීම – පොළොන්නරුව විද්‍යාපීඨය

පොළොන්නරුව විද්‍යාපීඨයේ පුහුණු ගුරුවරුන් 250ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023.03.21 දින සිදුකරන ලදි. මේ සඳහා පීඨාධිපති තුමා සහ කථිකාචර්ය මණ්ඩලයද සහභාගී විය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.