Sati Pasala or How to Practice Mindfulness

සති පාසල වැඩසටහන ජාතික ජල සම්පාදන මණ්ඩලය, ගන්නොරුව

ගන්නොරුව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ආරාධනය පරිදි ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල සති පාසල වැඩසටහන 25.02.2023 දින 60ක පමණ පිරිසකට සිදු කරන ලදි. මෙම වැඩසටහන පූජනීය ඉඩමේගම පියනන්ද ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවන ලදි.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.