Department

Mindfulness for The Administrative Officers of Ministry of Education

Institute Name: The Administrative Officers
Institute Type: MOE
Institute Category: Government
Event Type: Introductory Course
Facilitator Name/s: Ven Matale Dhammadassana
City: Meepe
District: Colombo
Medium: Sinhala
Age group: Adults (18+)
No. of Adults: 80
Conducted Date: Fri Mar 01 2024

Mindfulness for The Administrative Officers of Ministry of Education Read More »

සති පාසල වැඩසටහන පරිවාස දෙපාර්තමේන්තුව මහනුවර

Institute Name: පරිවාස දෙපාර්තමේන්තුව මහනුවර
Institute Type: රාජ්‍ය ආයතන
Institute Category: Government
Event Type: Introductory Course
Facilitator Name/s: සේන රත්නසිරි, චාන්දනී දිසානායක, දුමින්ද තිසේරා

සති පාසල වැඩසටහන පරිවාස දෙපාර්තමේන්තුව මහනුවර Read More »

සති පාසල වැඩසටහන ජාතික ජල සම්පාදන මණ්ඩලය, ගන්නොරුව

ගන්නොරුව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ආරාධනය පරිදි ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල සති පාසල වැඩසටහන 25.02.2023 දින 60ක පමණ පිරිසකට සිදු කරන ලදි. මෙම වැඩසටහන පූජනීය ඉඩමේගම පියනන්ද ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවන ලදි.

සති පාසල වැඩසටහන ජාතික ජල සම්පාදන මණ්ඩලය, ගන්නොරුව Read More »

දකුනු පළාත් ප්‍රජා විශෝධන නිලධාරීන් සඳහා සතිමත් බව

දකුනු පළාත් ප්‍රජා විශෝධන නිලධාරීන් 100 ක් පමණ සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහනක් මාතර ප්‍රාදේශීය ලේඛම් කාර්යාල ශ්‍රවනාගාරයේදී 2023/01/13 දින සිදුකරන ලදි.

දකුනු පළාත් ප්‍රජා විශෝධන නිලධාරීන් සඳහා සතිමත් බව Read More »

සති පාසල වැඩසටහන ගාල්ල පළාත් අධ්‍යාපන දෙපාර්මේන්තුව

ගාල්ල පළාත් අධ්‍යාපන දෙපාර්මේන්තුවේ පළාත් අධ්‍යක්ෂ තුමිය ඇතුලු අධ්‍යක්ෂ වරුන් හා අනිකුත් නිලෂාරීන් 70 ක් පමණ සහභාගිත්වයෙන් සති පාසල වැඩසටහන 2023/01/09 දින පවත්වන ලදි.

සති පාසල වැඩසටහන ගාල්ල පළාත් අධ්‍යාපන දෙපාර්මේන්තුව Read More »

සති පාසල වැඩසටහන රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුව

රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තුමිය වන දර්ශනී කරුනාරත්න මහත්මියගේ ඉල්ලීම පරිදි 2021/10/26 වන දින “සති පාසල” දැනුවත් කිරීමේ වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුව Read More »

Sati Pasala Programme for Staff Members of Department of National Language

Sati Pasala Programme for Staff Members of Department of National Language

Sati Pasala programme was organized for staff members of Department of National Language on 04th April 2019. The programme was conducted by Dr. Dhammika Ariyananda as per the special request made by Prof Dayarohana Athukorala. The participants were guided to practise some mindful activities and a presentation on the Scientific Background Behind Mindfulness Practice was delivered. At the end, participants highly appreciated the programme conducted and several participants commented on the new knowledge and the experience they gathered.

Sati Pasala Programme for Staff Members of Department of National Language Read More »