Sati Pasala or How to Practice Mindfulness

බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ ශිෂ්‍ය නායික නායිකාවන් සඳහා සති පාසල

හේමන්ත මහතාගේ සම්බන්දීකරණයෙන් බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ ශිෂ්‍ය නායික නායිකාවන් 100ක් සඳහා සති පාසල වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසලේදී 2022.09.01 දින සිදුකරන ලදි.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.