Sati Pasala or How to Practice Mindfulness

හෝමාගම MOH කාර්ය මණ්ඩලය උදෙසා සති පාසල වැඩසටහන

හෝමාගම රෝහලේ MOH කාර්ය මණ්ඩලය උදෙසා සති පාසල වැඩසටහනක් 2022.09.02 දින සිදු කරන ලදි. මේ සදහා MOH කාර්ය මණ්ඩලයේ 50 ක පමණ කණ්ඩායමක් සම්බන්ධ විය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.