Sati Pasala or How to Practice Mindfulness

වයඹ කලාපයේ ගුරුවරුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

ගිරිඋල්ල කලාපයේ ආගම විෂයභාර සමුදි ජිනසේන අධ්‍යක්ෂක තුමියගේ සංවිධානයෙන් වයඹ සතිපාසල මධ්‍යස්ථානයේදී පැවැති ගුරු පුහුණු වැඩසටහන ගරු ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ, ගරු ධම්මසාගර ස්වාමින්වහන්සේ සහ ගරු සුමේධාලෝක මෑණියන් වහන්සේගේ මූලිකත්වයෙන් 2023.02.06 දින සිදු කරන ලදි. මේ සඳහා ගුරුවරුන් 120ක පමණ පරිසක් සම්බන්ධ විය.
Location: https://goo.gl/maps/dhaaP7hN1Dy3dzvR9

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.