Sati Pasala or How to Practice Mindfulness

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී සතිමත් බව පුහුණු කිරීමේ එක් දින වැඩසටහනක් ගරු සුමේධාලෝකා මෑණියන් වහන්සේගේ මෙහෙය වීමෙන් 2023.02.17 දින පවත්වන ලදි. මේ සඳහා සිසුවියන්, දෙමාපියන් සහ ගුරුවරුන් 100ක පමණ පිරිසක් සම්බන්ධ විය.

Location: https://goo.gl/maps/dhaaP7hN1Dy3dzvR9

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.