Sati Pasala or How to Practice Mindfulness

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන වැලිකඩමුල්ල කණිෂ්ඨ විද්‍යාලය, අත්තනගල්ල

අත්තනගල්ල කොට්ඨාසයේ වැලිකඩමුල්ල කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජනවාරි මස 18 වෙනි දින පවත්වන ලදී.

 

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.