Sati Pasala or How to Practice Mindfulness

සති පාසල වැඩසටහන දඹුල්ල දේවහූව ජලාශය අවට ගම්මාන සඳහා

දේවහූව ජලාශය අවට ගම්මාන රැසක දරුවන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට සතිමත්බව හඳුන්වාදීමේ වැඩසටහන් පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 17/07/2023 දින හා 18/08/2023 දින පවත්වන ලදි. සති පාසල පදනම සමග එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබූයේ පූජ්‍ය කළුආරච්චි යාගම සුමනරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ගම්වාසීන් විසිනි.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.