Temples

සති පාසල වැඩසටහන දඹුල්ල දේවහූව ජලාශය අවට ගම්මාන සඳහා

දේවහූව ජලාශය අවට ගම්මාන රැසක දරුවන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට සතිමත්බව හඳුන්වාදීමේ වැඩසටහන් පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 17/07/2023 දින හා 18/08/2023 දින පවත්වන ලදි. සති පාසල පදනම සමග එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබූයේ පූජ්‍ය කළුආරච්චි යාගම සුමනරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ගම්වාසීන් විසිනි.

සති පාසල වැඩසටහන දඹුල්ල දේවහූව ජලාශය අවට ගම්මාන සඳහා Read More »

සති පාසල වැඩසටහන කටුගස්තොට අත්තරගම මෙහෙණි ආරාමය

නාඋයන ආරන්‍ය වාසී මුදිත ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් කටුගස්තොට අත්තරගම මෙහෙණි ආරාමයේ සති පාසල වැඩසටහනක් දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන කටුගස්තොට අත්තරගම මෙහෙණි ආරාමය Read More »

Sati Pasala Program at Kotabogoda Rajamaha Viharaya

Sati Pasala program was conducted at the Kotabogoda Rajamaha Viharaya on the 13th of March 2022. The program was conducted by Ven. Rajasinghegama Thilakadhamma thero. About 80 prefects from 26 Dhamma Schools in the Yatinuwara area attended the program which was organized by the Nayaka Thero of the Kotabogoda Rajamaha Viharaya Ven. Haliyadde Rewatha Thero. The program was also attended by the Chief Secretary of the Yatinuwara Sasanarakshaka Balamandalaya, Ven. Yatiweldeniye Medhankara Thero who is also the Adhikarana Sangha Nayaka of Yatinuwara area. Mindful Walking, Mindful Sitting, Mindful Listening, Mindful Eating and several Mindful Games were conducted to give the message of Mindfulness for the participants.

Sati Pasala Program at Kotabogoda Rajamaha Viharaya Read More »

දෙමෝදර ශෛලතලාරාමය, බන්ඩාරවෙල සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බන්ඩාරවෙල දෙමෝදර ශෛලතලාරාමයේදී 2022.2.16 පෝය දින සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් පෙ.ව 8.00 – ප.ව 4.00 දක්වා පවත්වන ලදි.

දෙමෝදර ශෛලතලාරාමය, බන්ඩාරවෙල සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

Sati Pirivena Programs

සති පිරිවෙන වැඩසටහන්

පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ පූජ්‍ය මාරභ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ ආරාධනා පරිදි “සති පාසල” මගින්  “සති පිරිවෙන” වැඩසටහන් පහත සඳහන් පිරිවෙන් උදෙසා සිදුකරන ලදි. මෙම වැඩසටහන් සඳහා ස්වාමීන් වහන්සේලා 600ක් පමණ සහභාගි විය. + මන්තින්ද පිරිවෙන අකුරැස්ස  + ශ්‍රි විද්‍යා කීර්ති මහ පිරිවෙන අකුරැස්ස  + දීගල සිරිවර්ධන පිරිවෙන අකුරැස්ස  + සපුගොඩ පිරිවෙන කබුරුපිටිය  + කොටපොළ පිරිවෙන

සති පිරිවෙන වැඩසටහන් Read More »

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසලේ සිසුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 08 දින ගෞරවනීය ධම්මදීප ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සංවිධාන කටයුතු නන්දිතා සහ සමන්ති ගුරුතුමියන් විසින් සිදු කල අතර සිසුන් 120ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල Read More »

Sati Pasala at Uppalawanna Silmatha Aramaya

Sati Pasala at Uppalawanna Silmatha Aramaya

Sati Pasala program was conducted at the Uppalawanna Silmatha Aramaya in Pothuhera, Ahugoda, Mahapitiya Watta on the 8th of February 2020. The program was attended by people who were observing sil on the poya day and the program was conducted by Ven. Rajasinghegama Thilakadhamma thero. Participants took part in Mindful Listening, Mindful Walking and Mindful Sitting exercises along with several Mindful Games.

Sati Pasala at Uppalawanna Silmatha Aramaya Read More »