Temples

Sati Pasala at Piligalla Raja Maha Viharaya

Sati Pasala at Piligalla Raja Maha Viharaya

Sati Pasala program was held at Piligalla Rajamaha Viharaya on the 9th of January 2020. About 50 students participated. Mindful facilitators conducted several mindful exercises along with Mindful Sitting, Mindful Walking, Mindful Listening and Mindful Eating with few Mindful Games to give the message of mindfulness to the participants.

Sati Pasala at Piligalla Raja Maha Viharaya Read More »

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 02 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. සති පාසල ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර සිසුන් 250 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල Read More »

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සති පාසල වැඩසටන් පැවැත්වීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුරු මහත්ම මහත්මියන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 01 වන දින ඇත්කඳ රජමහා විහාරයේ දී පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර ගුරු මහත්ම මහත්මියන් 34 දෙනෙක් මේ සඳහා සහභාගි විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල

කුරුණෑගල යහලේගෙදර දේවගිරි විහාරයේ සෑම මසකම පළමු සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 01 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දා දිසානායක මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 90 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල Read More »

සති අන්ත සති පාසල වැඩසටහන ධම්ම දින්නාරාමය, මහරගම

සති අන්ත සති පාසල වැඩසටහන ධම්ම දින්නාරාමය, මහරගම

මහරගම, ධම්ම දින්නාරාමයේ සෑම ඉරිදා දිනකම පස්වරු 03.00 සිට පස්වරු 05.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 09 වන දින පවත්වන ලදී. ගරු බන්ඩාරවෙල ධම්ම දේසිකා මෑණියන් විසින් වැඩසටහන මෙහෙයවනු ලබයි. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, චිත්‍ර ඇඳීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

සති අන්ත සති පාසල වැඩසටහන ධම්ම දින්නාරාමය, මහරගම Read More »

Sati Pasala at Sir Dalada Pirivena, Katugastota

Sati Pasala program was conducted at Sir Dalada Pirivena, Station Road Katugastota on the 11th of December 2019 the Unduvap Full Moon Poya Day. About 30 attended the program which was conducted by Ven. Rajasinghegama Thilakadhamma thero. Mindful facilitators conducted key mindful activities such as mindful listening, mindful sitting, mindful walking and mindful eating exercises along with several mindful games to give the message of mindfulness to the participants.

Sati Pasala at Sir Dalada Pirivena, Katugastota Read More »

සති පාසල වැඩසටහන රංකෙත විහාරය, මහරගම ඇඹිල්ල වත්ත පාර

සති පාසල වැඩසටහන රංකෙත විහාරය, මහරගම ඇඹිල්ල වත්ත පාර

ගරු බණ්ඩාරවෙල නිපුණ ධම්ම හිමි විසින් මහරගම ඇඹිල්ල වත්ත පාර රංකෙත විහාරයේ සති පාසල වැඩසටහනක් පවත්වන ලදී.

සති පාසල වැඩසටහන රංකෙත විහාරය, මහරගම ඇඹිල්ල වත්ත පාර Read More »

Sati Pasala Program at Divurum Bodhi Viharaya, Ampitiya

Sati Pasala Program at Divurum Bodhi Viharaya, Ampitiya

Sati Pasala program was held at Divurum Bodhi Viharaya, Ampitiya on the 14th of August 2019. The program was organized for about 200 people who were obtaining Sil on the Poya day. Mindful facilitators conducted key mindful activities such as mindful listening, mindful walking, mindful sitting and mindful eating for the participants to give the message of mindfulness.

Sati Pasala Program at Divurum Bodhi Viharaya, Ampitiya Read More »

Sati Pasala introduction program at Ellewela Sri Aswaththarama Viharaya, Hakmana, Matara

Sati Pasala introduction program at Ellewela Sri Aswaththarama Viharaya, Hakmana, Matara

Sati Pasala introduction program was organized at Ellewela Sri Aswaththarama Viharaya, Hakmana, Matara on 8th of June 2019. Ven. Rajasinghegama Thilakadhamma thero conducted the program for about 60 area residents who attended the program. Key Mindful activities like Mindful Sitting, Mindful Listening, Mindful Walking and Mindful Eating was conducted to give the message of Mindfulness.

Sati Pasala introduction program at Ellewela Sri Aswaththarama Viharaya, Hakmana, Matara Read More »

Sati Pasala programme at Sri Sugatha Bimbaramaya, Wathuliyadda, Uduwela

Sati Pasala Programme at Sri Sugatha Bimbaramaya, Wathuliyadda, Uduwela

Sati Pasala introduction programme was conducted at Sri Sugatha Bimbaramaya in Wathuliyadda, Uduwela on 20th of March 2019. About 50 – 60 area residents who were obtaining Sil took part in the programme which was conducted by Ven. Thilakadhamma Thero. They practiced several mindful activities including mindful walking, mindful listening, mindful eating, mindful sitting and mindful games with mindful facilitators.

Sati Pasala Programme at Sri Sugatha Bimbaramaya, Wathuliyadda, Uduwela Read More »