පාසල වැඩසටහන බණ්ඩාරවෙල ඇල්ල කිලලන් වත්ත දෙමළ විදුහල (4)

පාසල වැඩසටහන බණ්ඩාරවෙල ඇල්ල කිලලන් වත්ත දෙමළ විදුහල

බණ්ඩාරවෙල ඇල්ල කිලලන් වත්ත දෙමළ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 08 වෙනි දින කඩුවෙල සති පාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.