දහම් පාසල් සිසුන්ගේ සතිමත් අත්දැකීම – පසු විපරම

සති පාසැල වැඩසටහන
දහම් පාසල් සිසුන්ගේ මූලික ඇගයීම (n = 70) : 2020 මාර්තු 8
ගුරුවරයා : පූජනීය පියනන්ද හිමි
පොදු අත්දැකීම් පහත දැක්වේ.

සතිමත් සවන්දීම

  • Gong නාදයට සවන් දීම: සමහරු ශබ්දය වැඩිවීම හා ක්‍රමයෙන් මැකී යාම අත්විඳියි
  • කුරුල්ලන්ගේ, කොල හෙලවීමේ, ස්වභාව ධර්මයෙන් ඇතිවන ශබ්ද ඇසුන අතර කීප දෙනෙකුට මොනරෙක් කෑගහන ශබ්දය ඇසුනා.
  • මනසේ නිශ්චලතාවය, සන්සුන්බව සහ එක්තැන් බව 
  • නිහඬතාවයෙ හඬ
  • මින් පෙර නොවිඳපු සන්සුන්බවක් සහ නිශ්චල බවක්. වැඩසටහන පිළිබඳ  ඉතාමත් කෘතවේදී බව
  • සතිමත් සවන්දීම නිසා සිත ඉතා පහසුවෙන් සන්සුන් වෙනවා.
  • කීපදෙනෙක් ආරම්භයේදී කම්මැලි සහ තරහයන සුලුබවක්ද පසුව සන්සුන් බව සහ සැනසීමක් අත්වින්ද බව

ශරීරය හරහා හිත විහිදවිම

  • සිසිලස සහ සැහැල්ලුබව අත්විඳීම තුලින් හිත සන්සුන් වීම.
  • ශරීරයේ සියලු අංග ගැන අවධානයක් ඇතිවුන අතර හිත සහ කය එකක් ලෙස දැනුනා.
  • ශරීරයේ විවිධ සංවේදීභාවයන් හඳුනා ගැනීමට හැකිවුනා.
  • හිටගෙන සිටිනවිට කකුල් සහ පාදයේ වේදනාවන් දැනුනා
  • ඇස් වසාගෙන ශරීරය කෙරෙහි අවධානය යොමු කිරීම ගැන ඉතාමත් සතුටට පත්වුනා
  • එකම දේ නැවත නැවත කිරීමක් වගේ දැනුනා
  • හිත කයත් එක්ක එකටම හිටියා
  • මනස වරින් වර තැනින් තැනට පියාඹුවත් අවසානයේ සන්සුන් වුනා
  • මේ වෙනකල් කය ගැන මේ වගේ දැනගෙන හිටියේ නැහැ.

සතිමත් ඇවිදීම

  • පතුල් වලට සීතල, උණුසුම සහ රලුබව දැනුනා
  • ඇවිදින විට කකුල් සහ පාද චලනය වන ආකාරය පිළිබඳව දැනගත්තා
  • ඉතාමත් රසවත් අත්දැකීමක්, නැවත නැවත කිරීමක් ලෙස දැනුනා
  • බොරළු සහ ගල්කැට පතුල් වල ඇනෙනවිට ඇතිවෙන රිදීම නිසා සමහර වෙලාවට අපහසුතාවයක් ඇතිවුනා

සතිමත් හිඳගැනීම

  • නාසිකාග්‍රයේ හුස්ම හැපෙමින් ඇතුලතට සහ පිටතට යන බව දැනුනා
  • හුස්ම සමහරවෙලාවට සිසිල්වත් පහසුවටත් දැනුන අතර සමහර වෙලාවට උණුසුමට දැනුනා
  • හුස්ම දිහා දිගින් දිගටම බලා සිටින විට කය සැහැල්ලුවට පත් වුනා
  • ටික වෙලාවකින් පහසුවෙන් හිත ඒකාග්‍රතාවයකට පත්වුනා
  • කයේ හැඩය සහ ඉඳගෙන සිටින ඉරියව්ව වැටහුනා
  • මෙය ඉතාමත් ප්‍රසන්න අත්දැකීමක් වුනා 

සතිමත් ආහාර ගැනීම

  • කෙසෙල් වල සහ බනිස් වල මෘදු බව සහ පැණිරස අත්වින්දා
  • පෙර වගේ නෙමෙයි බනිස් වල රස හොඳින් අත්වින්දා
  • එකිනෙකට වෙනස් රසයන් වෙන් කර හඳුනා ගන්න හැකි වුනා
  • කෙල ආහාර සමග මිශ්‍ර වෙන හැටි අත්දැක්කා
  • ආහාර වල සුවඳ අත්දැක්ක වගේම ගිලින ආකාරයත් අත්දැක්ක

ඔබ සතිමත් බව හඳුනා ගත්තේ කෙසේද

  • හිත එකතැනක තබා ගැනීමෙන් සහ හිත විවිධ ස්ථානවලට චලනය වනවිට ඒ බව දැන ගැනීමෙන්
  • හැම විටම හැම දෙයක් ගැනම දැනුවත් වීම
  • ප්‍රීතිමත් බව
  • හිටගෙන සිටින විට සහ වාඩිවී සිටින විට ඒ ගැන දැනුවත් වීමෙන්
  • සතුටු වෙලාවටත් දුක වෙලාවටත් නැත්නම් දුෂ්කරතා ඇතිවිටත් ඒ බව දැන ගැනීමෙන්

Sati Pasala Program – Basic Evaluation of Daham Pasala Students (n = 70) – March 8th 2020

Teacher – venerable Piyananda Thero
Common experiences are given below

Mindful Listening

  • Experience of listening to the gong. Some experienced the sound increasing and fading away gradually
  • Birds, rustling leaves, sounds of nature, few heard the peacock
  • Stillness of the mind, very calming, soothing
  • Sound of Silence
  • Never experienced this type of soothing and stillness before. Very appreciative of program
  • Mind settled very easily through mindful listening
  • Few found it initially boring/irritating – but later found lot of calm and comfort

Body Scanning

  • Experienced coolness and lightness leading to calming of mind
  • Able to notice all parts of body clearly – body & mind felt as one
  • Experienced different sensations in the body
  • Feet and legs hurt while standing
  • Very glad to close the eyes and focus on body
  • Felt like repeating same
  • Mind was very much with the body
  • Mind on occasion was flitting from place to place – finally it settled down
  • Never knew about the body until now

Mindful Walking

  • Noticed coolness, heat and roughness at the soles of the feet
  • Experienced how the feet and legs moved when walking
  • Very interesting experience, felt like repeating
  • Quite uncomfortable at times because pebbles and stones hurt the soles of the feet.

Mindful Sitting

  • Experienced the breath moving in and out of the nostrils
  • Breath felt cool and comfortable at times, and sometimes warm
  • Body felt light after the breath was observed continuously
  • Mind settled into one point very easily after a while
  • Noticed the body shape, and posture
  • This was a very pleasant experience

Mindful Eating  

  • Experienced sweetness and softness of the bun & banana
  • Tasted the bun very well, unlike before
  • Could differentiate the different tastes, one from another
  • Noticed how the saliva mixed with the food
  • Noticed the smell of the food as well, sometimes swallowing

How did you understand ‘Mindfulness’

  • Keeping the mind in one place, and knowing when it moves
  • Being aware of everything always
  • Happiness (!)
  • Knowing when I am standing or sitting
  • Knowing when I feel sad or happy, or when I’m in difficulty

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.