Book

Sathimath Muthu

සතිමත් මුතූ

සති පාසලේ අප විසින් පසුගිය වසර 6″7 කාලය තුළ ගන්නා ලද නොමඳ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵල වශයෙන් අද ‘සතිය’ පිළිබඳව මෙවන් සරල භාෂාවකින් ඉදිරිපත් කරන ලද ‘‘සතිමත් මුතූ’’ පොත බහුජන විඤ්ඤාණ ගත කළ හැකිව ඇත. ඒ පිළිබඳව අපගේ සටන් පෙරමුණෙහි ප‍්‍රධාන සේනාධිකාරීවරයෙක් වශයෙන් කටයුතු කරන, කඩුවෙල සතිපාසල පරිශ‍්‍රයේ කෘත්‍යාධිකාරී අප කළ්‍යාණ මිත‍්‍ර, පූජ්‍ය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ මල් කැකු`ඵ වැනි පුංචි ¥ පුතුන්ට මෙන්ම, ප‍්‍රවීණ නවීන දෙකොටසටම යෝග්‍යවත් පරිදි සංග‍්‍රහ කරන ලද මේ රචනය බොහෝදෙනාගේ නොමසුරු ප‍්‍රසාදයට ලක්වන බවට නිසැකය. එබැවින් මේ පොත පිළිබඳව පෙරවදනක් ලියන්නේ අප ඉමහත් සතුටිනි. මෙහි සඳහන් ‘‘ඔෂිත, සුඛිත, රවින්දි, සුභාෂි, සඳලි’’ යන චරිත දැනටමත් අප අතර ජීවත් වන සජීවී චරිතයන්ය.

සතිමත් මුතූ Read More »

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ සති පාසල වැඩසටහන

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ පැවති විභාගය අරමුණු කරගත් විශේෂ සති පාසල වැඩසටහන.

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ සති පාසල වැඩසටහන Read More »

සති පාසල විද්‍යුත් පුවත් හසුන

සති පාසල විද්‍යුත් පුවත් හසුන්

About Us සති පාසල විදුත් පුවත් හසුන් / Newsletter සති පාසල හා එක්ව බැඳී සිටින දුවා දරුවන් මෙන්ම අනුග්‍රාහක භවතුන්ගේ සතිමත් සෞන්දර්යාත්මක සිතුවිලි නිර්මාණයන් ගෙත්තම් කොට සති පාසල පදනම විසින් ත්‍රෛමාසිකව නිකුත් කරනු ලබන “සති පාසල විදුත් පුවත් හසුනෙහි” සියලුම කලාපයන්ඔබට මෙම කොටසින් බාගත කරගත හැක. News letter: Volume 1Date: 01.06.2020Language: SinhalaPages: 28Published by:Sati Pasala

සති පාසල විද්‍යුත් පුවත් හසුන් Read More »

Life Skills / ජීවන කුසලතා

Life Skills / ජීවන කුසලතා

1. නිල සම්බාහන විද්‍යාව (Reflexology) සහ සති පාසල Click here to download 2. කොම්පෝස්ට් පොහොර සකස් කිරීම                              Click here to download 3. කාබනික ගෙවතු වගාව Click here to download 4. බීජ ප්‍රචාරණය සඳහා තවාන් සකස් කිරීම Click here to download 5. තවානෙන් පැළ උදුරා නැවත සිටුවීම Click here to download 6. කොම්බුචා පානය Click

Life Skills / ජීවන කුසලතා Read More »