කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (4 වෙනි ලිපිය)
ඉතින් යාලුවනේ අදත් ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතාගෙන ආවා. මගේ යාලුවෙක් කියල එවනවා දැන් නවසීලන්තය lock down කරලා දවස් දෙකයි. දැනටම ඇතිවෙලා කියල. හ්ම්. කොහොමද ඒ කතාව. අපි දැන් කීදවසක්ද මෙහෙම ගේ ඇතුලට වෙලා. අපිට ස්වභාවධර්මයේ ආරක්ෂාව තියෙනවා. හිරුඑළිය, හොඳ වාතාශ්‍රය, මේ දිනවල වැස්ස ටිකක් අඩු වුනාට ඒකත් කන්නය පටන් ගන්නකොට ලැබෙයි. ඉතින් අපිට ගෙදරට වෙලා ඉන්නවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. අපිට කරන්න ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන් නිකන් ගෙදරට වෙලා කාලය කාදාන්නේ නැතිව.
කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (4 වෙනි ලිපිය) Read More »









