සති පාසල විද්‍යුත් පුවත් හසුන්
About Us සති පාසල විදුත් පුවත් හසුන් / Newsletter සති පාසල හා එක්ව බැඳී සිටින දුවා දරුවන් මෙන්ම අනුග්‍රාහක භවතුන්ගේ සතිමත් සෞන්දර්යාත්මක සිතුවිලි නිර්මාණයන් ගෙත්තම් කොට සති පාසල පදනම විසින් ත්‍රෛමාසිකව නිකුත් කරනු ලබන “සති පාසල විදුත් පුවත් හසුනෙහි” සියලුම කලාපයන්ඔබට මෙම කොටසින් බාගත කරගත හැක. News letter: Volume 1Date: 01.06.2020Language: SinhalaPages: 28Published by:Sati Pasala […]
සති පාසල විද්‍යුත් පුවත් හසුන් Read More »









