Sati Pasala

සති පාසල වැඩසටහන රත්නපුර කුමර විද්‍යාලය

රත්නපුර කුමර විද්‍යාලය මගින් සංවිධානය කල සති පාසල වැඩසටහනක් ඉකුත් සැප්තැම්බර් 19 වන දින පවත්වන ලදී. මේ සඳහා සිසුන් 150 ක්, සංවිධායක මහතුන් සහ එම පාසලේ ගුරුවරුන් සහභාගි විය. ගරුතර ධම්ම කුසල ස්වාමීන් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර සහභාගීවූවන් සඳහා පර්යංකයේදී සහ සක්මනේදී සතිය පුහුණුවීමට උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

සති පාසල වැඩසටහන රත්නපුර කුමර විද්‍යාලය Read More »

Sati Pasala at New Hopewell Tea Factory – 11th September 2018

Mindfulness in the workplace is one of the most important trends that New Hopewell & Wikiliya Team is very keen in its promotion. An exceptional effort has been made towards the expansion of mindfulness and the outcome is remarkable. All workers and staff members of the factory have been following mindfulness programme by spending 15 minutes at the morning session every day, thus creating an exclusive culture and living in it. Productivity and profitability are not our main concerns since these can be gained automatically through mindful civilization.

Sati Pasala at New Hopewell Tea Factory – 11th September 2018 Read More »

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය වැලිවේරිය ගම්පහ

  මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය වැලිවේරිය ගම්පහ 11 ශ්‍රේණියේ දරුවන් සඳහා මතක තබා ගැනීමේ වැඩමුළුව  අතරතුර සතිමත් බව හඳුන්වා දීමේ කෙටි වැඩසටහනක් 2018 සැප්තැම්බර් 6 වන දින පවත්වන ලදී.

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය වැලිවේරිය ගම්පහ Read More »