දකුනු පළාත් ප්‍රජා විශෝධන නිලධාරීන් සඳහා සතිමත් බව
දකුනු පළාත් ප්‍රජා විශෝධන නිලධාරීන් 100 ක් පමණ සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහනක් මාතර ප්‍රාදේශීය ලේඛම් කාර්යාල ශ්‍රවනාගාරයේදී 2023/01/13 දින සිදුකරන ලදි.
දකුනු පළාත් ප්‍රජා විශෝධන නිලධාරීන් සඳහා සතිමත් බව Read More »









