Pirivena

සති පිරිවෙන වැඩසටහන ශ්‍රී සරස්වතී පිරිවෙන, බැද්දේවෙල, ගවරවල, දෙමෝදර, බණ්ඩාරවෙල

ගරුතර බැද්දේවෙල නේවින්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාව මත ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන්  2018/08/06 දින සිට 2018/08/09 දින දක්වා ශ්‍රී සරස්වතී පිරිවෙන, බැද්දේවෙල, ගවරවල, දෙමෝදර, බණ්ඩාරවෙලදී සති පිරිවෙන වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහනේදී සහභාගීවූ ගරු ස්වාමීන් වහන්සේලාට පර්යංකයේදී සහ සක්මනේදී සතිය පුහුණුවීමට උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

සති පිරිවෙන වැඩසටහන ශ්‍රී සරස්වතී පිරිවෙන, බැද්දේවෙල, ගවරවල, දෙමෝදර, බණ්ඩාරවෙල Read More »

Sathi Pasala at Diyakalamulla Sripathi Pirivena, Kuliyapitiya

Sati Pirivena at Diyakalamulla Sripathi Pirivena, Kuliyapitiya

A Sati Pirivena programme was conducted to young Bhikkus at Diyakalamulla Sripathi Pirivena, Kuliyapitiya on 23rd July 2018 from 2.30 pm to 6.00 pm. Ven Soorakkulame Pemaratana Thero, who is a senior Bhikku  in Pirivena & also the Chief Abbot of Pittsburgh Buddhist Centre USA, had requested Ven Dhammajiva Thero to organize a Sati Pirivena session.

Sati Pirivena at Diyakalamulla Sripathi Pirivena, Kuliyapitiya Read More »

පිරිවෙණ වැඩසටහන පඤ්ඤානන්ද පිරිවෙන, මහරගම

සති පිරිවෙණ වැඩසටහන පඤ්ඤානන්ද පිරිවෙන, මහරගම

දිනය : 2018 ජුනි 30 වන දින සම්පත් දායකත්වය : ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි හිමි ස්ථානය : පඤ්ඤානන්ද පිරිවෙන, මහරගම

සති පිරිවෙණ වැඩසටහන පඤ්ඤානන්ද පිරිවෙන, මහරගම Read More »

සති පාසල වැඩසටහන ඕමාරාගොල්ල ශ්‍රී විවේකාරාමය, මැල්සිරිපුර

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ වයඹ, මධ්‍යම දෙදිසා පලාත් සංඝ සභාව සංවිධානය කල සති පිරිවෙණ වැඩසටහනක් ඉකුත් මැයි මස 19 වන දින පවත්වන ලදී. මේ සඳහා ගරුතර ස්වාමීන් වහන්සේලාට 30ස් නමක් පමණ සහභාගි විය. ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර සහභාගීවූ ගරු ස්වාමීන් වහන්සේලාට පර්යංකයේදී සහ සක්මනේදී සතිය පුහුණුවීමට උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

සති පාසල වැඩසටහන ඕමාරාගොල්ල ශ්‍රී විවේකාරාමය, මැල්සිරිපුර Read More »

Sati Pirivena Introduction Programme at Mahavihara Maha Pirivena – Asgiriya, Kandy

This program was held on Friday 10th November 2017 at Asgiriya Mahavihara Maha Pirivena from 3.30 pm to 5.30 pm. Participants were about 260 monks. The Parivenaadipathi Most Ven. Narampanave Ananda Thero & the Deputy Parivenaadipathi of the Asgiripirivena was very supported to make the activities and provided all facilities for the events. The whole programme was conducted by Most Ven. Udaeriyagama Dhammajeewa maha thero.

Sati Pirivena Introduction Programme at Mahavihara Maha Pirivena – Asgiriya, Kandy Read More »