සති පාසල වැඩසටහන බප/හො/ මීවනපලාන ම.වි
බප/හො/ මීවනපලාන විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් 500ට ආසන්න ගනණක් සඳහා සති පාසල වැඩසටහන සිදු කරන ලදි.
සති පාසල වැඩසටහන බප/හො/ මීවනපලාන ම.වි Read More »
බප/හො/ මීවනපලාන විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් 500ට ආසන්න ගනණක් සඳහා සති පාසල වැඩසටහන සිදු කරන ලදි.
සති පාසල වැඩසටහන බප/හො/ මීවනපලාන ම.වි Read More »
නවගමුව කිබුල්විල කිඹුල්විල වත්ත විද්‍යාලයේ 6 , 7 සහ 8 වසර ළමයින් 100 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසලේදී 2022.11.14 වන දින සිදුකරන ලදි.
සති පාසල වැඩසටහන නවගමුව කිඹුල්විල වත්ත විද්‍යාලය Read More »
යටිවල ගුණානන්ද විද්‍යාලයේ විදුහල්පති ස්වාමීන් වහන්සේ වන ගෞරවනීය වෙල්ගාලේ පාලිත ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් ගරු සුමේධආලෝකා මෑණියන්ගේ මෙහෙයවීමෙන් සති පාසල වැඩසටහන යටිවල ගුණානන්ද විද්‍යාලයේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය සඳහා 2022.11.11 දින පවත්වන ලදි.
සති පාසල වැඩසටහන යටිවල ගුණානන්ද විද්‍යාලය Read More »
ජාඇල, උදම්මිට ආචාර්ය කුලසිංහ විද්‍යාලයේ 8 / 9 / 10 /11 වසර වල ළමයින් 500 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/04 දින සිදුකරන ලදි.
ආචාර්ය කුලසිංහ විද්‍යාලයේ – සති පාසල Read More »
හේමන්ත මහත්මා ගේ සම්බන්ධීකරණයෙන් 2022.11.10 දින පිළියන්දල මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් 400 පමණ සඳහා සති පාසල වැඩසටහන සිදුකරන ලදි.
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය – සති පාසල Read More »
Institute Name: Sri Pragnarathana Central College
Institute Type: School
Institute Category: Government
City: Geli-Oya
District: Kandy
Medium: Sinhala
Age group: Grade 6 – 9
No. of Students: 105
No. of Teachers: 08
Conducted Date: Thu Nov 10 2022
Sati Pasala at Sri Pragnarathana Central College Read More »
දොම්පෙ ගම්/දේවි බාලිකා ජාතික පාසලේ ශිෂ්‍යාවන් 100ක් සඳහා සති පාසල වැඩසටහන මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයේදී 2022.11.08 දින පවත්වන ලදි.
සති පාසල – ගම්/දේවි බාලිකා ජාතික පාසල, දොම්පෙ Read More »
පහත්ගම කොන්වන්ට් එකේ 5 වසර, 9 වසර සහ 10 වසර ළමයින් සඳහා සති පාසල 2022/10/17 දින සිදුකරන ලදි. මේ සදහා ළමයින් 350 ක් පමණ සම්බන්ධ විය.
පහත්ගම කොන්වන්ට් එකේ ළමයින් සඳහා සති පාසල Read More »
හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022/10/19 දින සිදුකරන ලදි.
හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල Read More »
Sati Pasala teacher training program was conducted at Siyambalanduwa National College and some teachers represented the Siyambalanduwa education division of the Monaragala zone.
Sati Pasala Program at Siyambalanduwa National College Read More »