පාලුගම කනිෂ්ඨ විද්‍යාලය – සති පාසල
දොම්පේ අධ්‍යාපන කලාපයේ පාලුගම කනිෂ්ඨ විද්‍යාලයේ ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022.10.11 දින සිදුකරන ලදි. මෙමෙ වැඩසටහනට සමගාමීව ශාක රෝපණය කිරීමක්ද පාසල් භූමිය තුල සිදු කරන ලදී
පාලුගම කනිෂ්ඨ විද්‍යාලය – සති පාසල Read More »









