Schools

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන        

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා 10,11,12,13 වසරවල සිසුන් උදෙසා සති පාසල වැඩසටහන 2022.01.27 වන දින සිදුකරන ලදී. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා යාපනය කලාප කාර්යාලයේ නිලධාරී මහතුන්ද සම්බන්ධ වන ලදී.

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන         Read More »

සති පාසල වැඩසටහන රංගමුව කණිෂ්ඨ විද්‍යාලය, හතරලියැද්ද

රංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය නිල්මිණී කුඹුරේගෙදර මිය සහ ගරු උප විදුහල්පතිතුමිය පත්මි අබේරත්න මියගේ ආරාධනාව පරිදි එම විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 13 වන දින වයඹ සති පාසල සම්පත් දායකයින්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 145 ක් සහ ගුරු මහත්ම මහත්මීන් 20 ක් පමණ සහභාගී විය.

සති පාසල වැඩසටහන රංගමුව කණිෂ්ඨ විද්‍යාලය, හතරලියැද්ද Read More »

අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල – සති පාසල වැඩසටහන

සතිමත් බව පුහුණු කිරීමේ සති පාසල වැඩසටහනක් 2021.12.22 වෙනි දින අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල ,වැලිකඩමුල්ල විදුහලේදී පවත්වන ලදී.

අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල – සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන – එලුවාපිටිය විද්‍යාලය, වේයන්ගොඩ

2021/11/17 වන දින වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලයේ ගුරුවරුන්, දෙමාපියන් හා සිසු දරුවන් උදෙසා සති පාසල වැඩසටහනක් ගරු ධම්මවිහාරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී.

සති පාසල වැඩසටහන – එලුවාපිටිය විද්‍යාලය, වේයන්ගොඩ Read More »

Sati Pasala Program at Sri Bodhi Primary College, Gampaha

Sati Pasala program was conducted at Sri Bodhi Primary College, Gampaha on the 15th of December 2021.
Two separate programs were conducted to grade 3 students of the Sri Bodhi Primary College.
Mindful Walking, Mindful Sitting, Mindful Eating, Mindful Listening, and several Mindful Games were conducted to give the message of mindfulness.

Sati Pasala Program at Sri Bodhi Primary College, Gampaha Read More »

සති පාසල වැඩසටහන – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය

ජාතික පාසල් 1000 අතුරින් ඌව පලාතට තෝරාගත් සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේ ගුරු සිසු සැමට සති පාසල හඳුන්වාදීමේ වැඩසටහන 2021.12.16 දින ධම්මවිහාරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
සති පාසල් කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය, දර්ශනී මහත්මියද වැඩසටහනට සම්බන්ධ විය. මෙම පාසලේ සතිමත්බව පුහුණුව නිතිපතා සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ද ගුරුවරුන් පුහුණු කිරීම සඳහා යොමු කරවීමද සිදු කරන ලදී.

සති පාසල වැඩසටහන – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය Read More »

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය-Sivali Central College

සති පාසල වැඩසටහන රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය

2021/02/25 දින රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ගුරුවරුන් 180ක් සඳහා “සති පාසල” වැඩසටහනක් සිදු කරන ලදි.

සති පාසල වැඩසටහන රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පෙ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පෙ

දොම්පෙ දේවි බාලිකා මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 සැප්තැම්බර් මස 30 වන දින ගෞරවනීය නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන්වන්සේලාගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පෙ Read More »

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ තුන්වන වැඩසටහන 2020 ජුලි මස 2 වන දින ධම්මිකා හෙට්ටිආරච්චි ගුරුතුමියගේ (ගුරු උපදේශිකා, උපදේශනය ගම්පහ කලාපය) මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සඳහා ගුරුවරුන් 20ක් පමණ සහභාගි වූ අතර. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »