Schools

Sati Pasala Program at Viharamahadevi Balika Vidyalaya, Kiribathgoda

A Sati Pasal introductory program was conducted for the students of grade 6 – grade 9 of Viharamahadevi Balika Vidyalaya, Kiribathgoda on the 8th of May 2023.
There were about 550 students who participated along with about 30 teachers.
The program was jointly conducted by Homagama DhammaKusala thero and Peradeniye Samithabhiwansha thero.

Sati Pasala Program at Viharamahadevi Balika Vidyalaya, Kiribathgoda Read More »

සති පාසල – කොලොංගොඩ මධ්‍යම මහා විද්‍යාලය සහ සංඝබෝධි මහ විදුහල මොරයාය, තෙල්දෙණිය

සති පාසල වැඩසටහන කොලොංගොඩ මධ්‍යම මහා විද්‍යාලය සහ සංඝබෝධි මහ විදුහල මොරයාය, තෙල්දෙණිය පවත්වන ලදි.

සති පාසල – කොලොංගොඩ මධ්‍යම මහා විද්‍යාලය සහ සංඝබෝධි මහ විදුහල මොරයාය, තෙල්දෙණිය Read More »

Sati Pasala Program at Prime Minister Balika Vidyalaya Panadura

Institute Name: Prime Minister Balika Vidyalaya Panadura
Institute Type: School
Institute Category: Government
Event Type: Introductory Course
Facilitator Name/s: Ven. Dhamma Rakkhitha
Age group: Grade 10 – 13
No. of Students: 365
No. of Teachers: 8
No. of Principals: 10
No. of Adults: 2
Conducted Date: Thu May 04 2023

Sati Pasala Program at Prime Minister Balika Vidyalaya Panadura Read More »

සති පාසල වැඩසටහන ස්වර්ණජෝති විදුහල

2023 මාර්තු 21 වන දින සති පාසල වැඩසටහනක් ස්වර්ණජෝති විදුහලේ 6 සිට 7 ශ්‍රේණිවල සිසුන් සහ ගුරු මණ්ඩලය සඳහා පවත්වන ලදි.

සති පාසල වැඩසටහන ස්වර්ණජෝති විදුහල Read More »

කොතළාවල මහා විද්‍යාලය, කඩුවෙළ – සති පාසල

කඩුවෙළ කොතළාවල මහා විද්‍යාලයේ 11 වසර ළමයින් 30 ක් සඳහා සති පාසල වැඩසටහන 2023/03/10 වන දින සිදුකරන ලදි.

කොතළාවල මහා විද්‍යාලය, කඩුවෙළ – සති පාසල Read More »

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර ළමයින් සඳහා සති පාසල

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2023/02/15 වන දින සිදුකරන ලදි.

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර ළමයින් සඳහා සති පාසල Read More »

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ – සති පාසල

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 6/7/8 වසර වල ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2023/03/07 දින සිදුකරන ලදි.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ – සති පාසල Read More »