Teachers

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 ඔක්තෝබර් මස 24 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

MOE School Program @ Anuruddha Central College

MOE School Program @ Anuruddha Central College

MOE School program of the 120 schools project with the Ministry of Education was conducted at Anuruddha Central College, Kirimatiyana Rd, Wennappuwa on the 24th of October 2019. 32 teachers took part in the program which was conducted by the Sati Pasala facilitator Mr. Tharindu Kandewatta. Mindfulness was introduced to the participants through Mindful Walking, Mindful Sitting, Mindful Listening, Day to Day Activities and Mindful Eating.

MOE School Program @ Anuruddha Central College Read More »

MOE Teacher Training Program of the 120 Schools Project at Akkaraipattu

MOE Teacher Training Program of the 120 Schools Project at Akkaraipattu

MOE teacher training program of the 120 schools project with the Ministry of Education was conducted at AL Siraj Junior college, Akkaraipattu on the 15th of October 2019.
45 participants representing Eastern province took part in the program which was conducted by the Sati Pasala facilitator Mr. Mohomad Isfan Hanifa.

MOE Teacher Training Program of the 120 Schools Project at Akkaraipattu Read More »

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ ගුරුවරුන් හට සතිමත් බව හඳුන්වා දීම

බප/ගම්/ ශ්‍රී බෝධි විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහනක් 2019 සැප්තැම්බර් මස 06 වන දින පවත්වන ලදී.

ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ ගුරුවරුන් හට සතිමත් බව හඳුන්වා දීම Read More »

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 සැප්තැම්බර් මස 24 වෙනි දින පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් විජයබන්දු මහතා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා, අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා ඇතුළු නිලධාරීන් සමග විදුහල්පතිවරුන් සහ උපදේශන ගුරු භවතුන් සහභාගි විය.

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ බඳවා ගත් නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් 2019 ඔක්තෝබර් මස 17 සහ 18 දෙදින තුල ගම්පහ මිරිස්වත්ත බස්නාහිර පළාත් භාෂා විද්‍යාගාරයේදී පවත්වන ලදී. ඒ සඳහා ගුරුවරු 200 පමණ සහභාගී වූ අතර දේශන සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත මහතාගේද සහාය හිමිවිය.

නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්කාරම දහම් පාසල, කුරුණෑගල, ගනේවත්ත

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්කාරම දහම් පාසල, කුරුණෑගල, ගනේවත්ත

2019 පෙබරවාරි 17 දින කුරුණෑගල, ගනේවත්ත පාරේ ශ්‍රී බෝධිරුක්කාරම පන්සලේ දහම් පාසලේ සිසුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්කාරම දහම් පාසල, කුරුණෑගල, ගනේවත්ත Read More »

Sati Pasala Program for Primary Teachers in Kandy at Trinity College, Kandy

Sati Pasala Program for Primary Teachers in Kandy at Trinity College, Kandy

Sati Pasala program was organized by The All Ceylon Union of Teachers (ACUT) for the primary teachers in Kandy. The program was held at the Trinity College Primary Hall and was attended by about 40 primary teachers and secondary teachers from schools around Kandy. Mindful facilitators conducted mindful eating, mindful listening, mindful sitting and mindful walking exercise along with several mindful games to give the message of mindfulness to the participants.

Sati Pasala Program for Primary Teachers in Kandy at Trinity College, Kandy Read More »

Sati Pasala for Central Province Buddhist Teachers

Sati Pasala for Central Province Buddhist Teachers

Sati Pasala program was conducted by Ven. Rajasinghegama Thilakadhamma Thero at the Provincial ICT Education Center in Gurudeniya for central province Buddhist teachers on 19th of September 2019.
The program was organized by the Department of Religious and Value Education at the Ministry of Education and Sati Pasala facilitators were invited to conduct a session at the three-day program by the Director of the Department Mr. Nimal Dharmasiri.

Sati Pasala for Central Province Buddhist Teachers Read More »

The Programme Conducted by the Ministry of Education and Sati Pasala Foundation at Uva province

The Programme Conducted by the Ministry of Education and Sati Pasala Foundation at Uva province

Second teacher training program of the 120 schools project with the Ministry of Education was conducted at Cooperative Development Center at Kahagolla, Diyathalawa on 15th and 16th of August 2019. 40 participants representing Uva province took part in the program which was conducted by the Sati Pasala facilitators. Mindfulness was introduced to the participant through

The Programme Conducted by the Ministry of Education and Sati Pasala Foundation at Uva province Read More »