සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන අහන්ගම ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන අහන්ගම ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය

අහන්ගම ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 12 වෙනි දින පවත්වන ලදී. මෙහිදී සතිමත් වාඩිවීම, සතිමත් ඇවිදීම සහ සතිමත් ආහාර ගැනීම සිසුන් හට පුහුණු කරන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන අහන්ගම ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය Read More »