මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

මෙම වැඩසටහන කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු අනෝමා පෙරේරා මහත්මිය (විදුහල්පති, මිග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම) විසින් සිදු කරන ලදී. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට ගැනුණේය.

මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »