Kelaniya

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, කැලණිය අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, කැලණිය අධ්‍යාපන කලාපය

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ කැලණිය අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 05 වන දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා කැලණිය අධ්‍යාපන කලාපයේ 5 වසර ප්‍රාථමික ගුරුවරුන් 170 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල සහ හැඟීම් හා ආවේග වල සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට බඳුන් විය. මනෝවෛද්‍ය ධම්මික අරියනන්ද මහතා විසින් සතිමත් භාවනාව පිලිබඳ නවීන විද්‍යාත්මක පසුබිම අළලා දේශනයක් ගුරුවරුන් හට පැවැත්විය.

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් මාලාව, කැලණිය අධ්‍යාපන කලාපය Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඌරුවල කනිෂ්ඨ විද්‍යාලය, කැලණිය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඌරුවල කනිෂ්ඨ විද්‍යාලය, කැලණිය

කැලණිය ඌරුවල කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජූලි මස 25 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඌරුවල කනිෂ්ඨ විද්‍යාලය, කැලණිය Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන කහටන කනිෂ්ඨ විද්‍යාලය, කැලණිය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන කහටන කනිෂ්ඨ විද්‍යාලය, කැලණිය

කැලණිය කහටන කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ඔකතොබර් මස 14 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන කහටන කනිෂ්ඨ විද්‍යාලය, කැලණිය Read More »