Sati Pasala Kaduwela

සති පාසල වැඩසටහන බප/ කො/ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහල

සති පාසල වැඩසටහන බප/ කො/ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහල

කොළඹ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහලේ සිසුන් 200ක් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 24 දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

සති පාසල වැඩසටහන බප/ කො/ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහල Read More »

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන

මීගමුව අධ්‍යාපන කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් 500ක් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2019 ජූනි මස 19 වෙනි දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන බෝමිරිය කණිෂ්ඨ විද්‍යාලය

සති පාසල වැඩසටහන බෝමිරිය කණිෂ්ඨ විද්‍යාලය

බෝමිරිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන කඩුවෙල සති පාසලේ දී සිදු කරන ලදී.

සති පාසල වැඩසටහන බෝමිරිය කණිෂ්ඨ විද්‍යාලය Read More »

සති පාසල වැඩසටහන නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරි මහතුන් සඳහා

සති පාසල වැඩසටහන නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරි මහතුන් සඳහා

නවගමුව පොලිසියේ ස්ථානාධිපති තුමා ඇතුළු සියලු නිලධාරීන් මහතුන් සඳහා සිදු කරන ලද සති පාසල වැඩසටහන අප්‍රේල් මස 20 වන දින කඩුවෙල සති පාසලේ දී පවත්වන ලදී.

සති පාසල වැඩසටහන නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරි මහතුන් සඳහා Read More »

Sati Pasala New Year Sati Camp at Bomiriya, Kaduwela - 16th & 17th April 2019

Sati Pasala New Year Sati Camp at Bomiriya, Kaduwela – 16th & 17th April 2019

The New Year Sati Camp organized under the umbrella of Sati Pasela was held in 16th & 17th April 2019 at Bomiriya, Kaduwela. The Camp was attended by 315 children, and had included in the Agenda, sessions of yoga, reflexology, guided mindful sitting, mindful walking, mindful eating, clay workshop, scientific understanding on mindfulness, mindful games and presentations of kavi/drama/poems. The photographs show the children engaged in some of the activities during those two days.

Sati Pasala New Year Sati Camp at Bomiriya, Kaduwela – 16th & 17th April 2019 Read More »