කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන
මීතිරිගල නිස්සරණ වනය සේනාසනාධිපති, සති පාසල නිර්මාතෘ පූජය උඩඊරිගම ධ්‍ම්මජීව නායක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහත්ම මහත්මීන් සඳහා සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන 2023.04.04 දින පවත්වන ලදි. මේ සඳහා 150 පමණ පිරිසක් සම්බන්ධ විය.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන Read More »









