Sati Pasala

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 8 වසර ළමයි උදෙසා සති පාසල

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 8 වසර ළමයින් 350 ක් පමණ කණ්ඩායමක් සඳහා සති පාසල වැඩසටහන 2022.09.16 දින සිදු කරන ලදි.

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 8 වසර ළමයි උදෙසා සති පාසල Read More »

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 6 වසර ළමයි උදෙසා සති පාසල

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 6 වසර ළමයි උදෙසා සති පාසල වැඩසටහන 2022.09.13 දින සිදුකරන ලදි.

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 6 වසර ළමයි උදෙසා සති පාසල Read More »

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් සඳහා සති පාසල

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් 350 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.09.14 දින සිදු කරන ලදි.

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් සඳහා සති පාසල Read More »

රාජකීය විද්‍යාලය, කොළඹ සති පාසල වැඩසටහන

ගරු චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේගේ සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ 10 වසර ළමයි සඳහා සති පාසල වැඩසටහන සිදුකරන ලදි.

රාජකීය විද්‍යාලය, කොළඹ සති පාසල වැඩසටහන Read More »

මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය, හංවැල්ල 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල

හංවැල්ල, මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022.08.31 දින සිදුකරන ලදි .

මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය, හංවැල්ල 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල Read More »

දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ ළමයින් සඳහා සති පාසල වැඩසටහන

දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ 3 වසර සිට 11 වසර දක්වා ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2022.09.15 දින සිදුකරන ලදි. බෙෘද්ධ, කතෝලික, හිංදු, මුස්ලිම් ආදී සියලු ආගම් වල ළමයින් මෙම වැඩසටහනට සහභාගී විය.

දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ ළමයින් සඳහා සති පාසල වැඩසටහන Read More »

Mindfulness Program at Midwife Training School at Rathnapura

A Mindfulness training program was conducted at Midwife training school at Rathnapura on 16th of August 2022. About 30 training Midwifery students participated in the programme. It was conducted by Matron Nandika Manike, RSPHNO of Rathnapura district. She is a new master trainer, newly trained at MT done by ministry of Health.

Mindfulness Program at Midwife Training School at Rathnapura Read More »

වයඔ පලාත් පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සඳහා සති පාසල

වයඹ සති කඳවුර සමගාමීව මල්ලිකා ගුරුතුමිය විසින් සංවිධානය කර තිබූ පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.03 දින වයඹ පලාත් පෙර පාසල් ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

වයඔ පලාත් පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සඳහා සති පාසල Read More »

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.06 දින සිදුකරන ලදි.

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල Read More »