Sati Pasala

විභාග ජය මග වැඩසටහන සහ සතිමත් බව වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය

ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් විභාග ජය මග වැඩසටහන සමග සතිමත් බව හඳුන්වදීම හඳුන්වදීම සිදුකරන ලදි.

විභාග ජය මග වැඩසටහන සහ සතිමත් බව වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය Read More »

Sati Pasala at Senkadagala Special School in Dodamwala

Sati Pasala program was conducted at the Senkadagala Special School in Dodamwala on the 2nd of September 2022. About 50 students with special needs took part in the program and successfully engaged in Mindful Walking, Mindful Sitting, Mindful Eating and several Mindful Games.
The staff at Senkadagala Special School in Dodamwala was earlier trained by the Mindful Facilitators and they have implemented the Sati Pasala program at the school level as well.

Sati Pasala at Senkadagala Special School in Dodamwala Read More »

නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා සතිමත් බව

ගම්පහ නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා පවත්වන ලද වැඩසටහනක් අතරතුර සතිමත් බව හඳුන්වා දෙනා ලදි. මේ සඳහා අසූවක් පමණ පරිසක් සහභාගි විය.

නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා සතිමත් බව Read More »

Sati Pasala Program for Probation & Child Rehabilitation Office in Kandy

Above programmer was conducted on 2022-10-05 with participation 25 officers in the office premise. The program was organised by Mr. Sena Rathansiri, contacted by Venerable Bandarawela Saddshatissa and supported by Mr. Duminda Tissera. The participant requested to conduct follow-up program in the next month.

Sati Pasala Program for Probation & Child Rehabilitation Office in Kandy Read More »

සති පාසල – මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසල, වේයන්ගොඩ

මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සතිපාසල වැඩසටහන වර්ෂ 2022 ක් වූ සැප්තැම්බර් මස 18 වන ඉරුදින මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසලේ දී, (ශ්‍රී කිරීටාරාමය පුරාණ ටැම්පිට විහාරය මොට්ටුන්න,වේයන්ගොඩ) 6 වසර සිට 11 වසර සිසුන් සඳහා පූජ්‍ය දෙල්ගමුවේ ධම්මසුභද්‍ර ස්වාමීන් වහන්සේ ගේ සහ පූජ්‍ය මහනුවර ගෝතමනන්ද ස්වාමීන් වහන්සේ ගේ මෙහෙය වීමෙන් පවත්වන ලදී.

සති පාසල – මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසල, වේයන්ගොඩ Read More »

මිනුවන්ගොඩ කලාපයේ 9 වසර ළමයින් සඳහා සති පාසල

මිනුවන්ගොඩ කලාපයේ පාසල් 08 ක 9 වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.23 දින සිදුකරන ලදි.

මිනුවන්ගොඩ කලාපයේ 9 වසර ළමයින් සඳහා සති පාසල Read More »

හොරණ කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායික නායිකාවන් සඳහා සති පාසල

බස්නාහිර පලාතේ බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා වන හේරත් මහත්මියගේ සංවිධානයෙන් හොරණ කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායික නායිකාවන් සඳහා සති පාසල වැඩසටහනක් සිදුකරන ලදි.

හොරණ කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායික නායිකාවන් සඳහා සති පාසල Read More »