ශ්‍රී පියදස්සී දහම්පාසල, කෙළිමුණේ සිසුන් සඳහා සති පාසල වැඩසටහන
ශ්‍රී පියදස්සී දහම්පාසල, කෙළිමුණේ කුරුණෑගල සිසුන් සඳහා සති පාසල වැඩසටහන 2023.01.22 දින පවත්වන ලදි. 7 ශ්‍රේණියෙන් ඉහළ ළමුන් 50ක් පමණ සහ 6 ශ්‍රේණියෙන් පහළ ළමුන් 75 ක් පමණ මෙම වැඩසටහනට සම්බන්ධ විය.
ශ්‍රී පියදස්සී දහම්පාසල, කෙළිමුණේ සිසුන් සඳහා සති පාසල වැඩසටහන Read More »









