Home > Sati Pasala (Page 2)
විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය, වැලිවේරිය

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය, වැලිවේරිය

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන රදාවාන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලයේ 2019 පෙබරවාරි මස 05 වෙනි දින පවත්වන ලද අතර මෙහිදී සතිමත් බව පුහුණු කිරීම සම්බන්ධ අභ්‍යාස කීපයක් සිදු කරණ ලදී.

Read More
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම

නිදහස් දිනය වෙනුවෙන් සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම නමය ශ්‍රේණිය සිසුන් සඳහා 2019 පෙබරවාරි මස 04 වෙනි දින පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම අතිපූජනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී.

Read More
Sri Dharmamali Daham Pasala Medawala Rajapihillaramaya

Sati Pasala Programme at Sri Dharmamali Daham Pasala, Medawala

Sati Pasala programme was held at Sri Dharmamali Daham Pasala, Medawala Rajapihillaramaya on 06th of January 2019. About 60 students participated in the programme which was conducted by most Ven. Rajasinghegama Thilakadhamma Thero. Mindful facilitators conducted several mindful activities including mindful listening, mindful sitting, mindful waking and mindful eating.   Videos: https://youtu.be/cNlCQJtmRHA https://youtu.be/-Mk7RMSnLiE https://youtu.be/UCZUu-uzydk https://youtu.be/XMkTYQEgedI https://youtu.be/eFMDje-TWsU https://youtu.be/SZhoWu6ngtk

Read More
Sati Pasala Programme at Sujatha Vidyalaya, Matara - 30th January 2019

Sati Pasala Programme at Sujatha Vidyalaya, Matara – 30th January 2019

Sati Pasala facilitators visited Sujatha Vidyalaya, Matara on 30th January 2019. The programme was conducted by Ven. Athurugiriye Dhammawihari Thero and about 500 students from grade 9 participated. Students were guided to practice several mindful activities including mindful walking, mindful sitting, mindful eating, mindful listening and mindful games as well.

Read More
විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් ජිනානන්ද කනිෂ්ඨ විද්‍යාලය, රදාවාන

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් ජිනානන්ද කනිෂ්ඨ විද්‍යාලය, රදාවාන

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන රදාවාන ජිනානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ 2019 පෙබරවාරි මස 01 වෙනි දින පවත්වන ලද අතර මෙහිදී සතිමත් බව පුහුණු කිරීම සම්බන්ධ අභ්‍යාස කීපයක් සිදු කරණ  ලදී.

Read More