Corporate Sector

කටුනායක ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය වරුන් සහ ගුවන් හමුදා සාමාජිකයින් උදෙසා සති පාසල

කටුනායක ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය වරුන් සහ ගුවන් හමුදා සාමාජිකයින් 350ක් පමණ කණ්ඩායමක් සඳහා සති පාසල වැඩසටහන 2022.07.18 වන දින සිදුකරන ලදි.
මෙම වැඩසටහන ගුවන් හමුදාවේ 75 වන සංවස්සරය නිමිතිකරගෙන සංවිධානය කරතිබූ අතර වැඩසටහන සංවිධානය කිරීමේ සියලුම කටයුතු ගුවන් හමුදා වෛද්‍ය සම්පත් කාරියවසම් මහතා සිදුකරන ලදි. මෙම වැඩසටහන සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී තුමා ඇතුලු නිලධාරී මහතුන්ද සහභාගී වන ලදි. මෙම වැඩසටහන සඳහා සති පාසල සම්පත් දායක වෛද්‍ය ධම්මික මහතාද දායකත්වය ලබාදෙන ලදි.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය වරුන් සහ ගුවන් හමුදා සාමාජිකයින් උදෙසා සති පාසල Read More »

Sati Pasala at Sri Lanka International Buddhist Academy

Sati pasala program was conducted at the Sri Lanka International Buddhist Academy (SIBA) on the 27th of June 2022. About 450 first year students attended and the program was conducted by Mindful Facilitators. Mindful Listening, Mindful Walking, Mindful Sitting and several Mindful Games were conducted to give the message of Mindfulness to the participants.

Sati Pasala at Sri Lanka International Buddhist Academy Read More »

යුද්ධ-හමුදා-රෝහල-නාරාහේන්පිට-සති-පාසල-වැඩසටහන

යුද්ධ හමුදා රෝහල, නාරාහේන්පිට – සති පාසල වැඩසටහන

නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ කාර්යමණ්ඩලය උදෙසා 2022/06/19 වන දින සති පාසල වැඩසටහනක් සිදුකරන ලදි. මේ සඳහා වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය 100 දෙනෙක් සම්බන්ධ විය.

යුද්ධ හමුදා රෝහල, නාරාහේන්පිට – සති පාසල වැඩසටහන Read More »

Sati Pasala Program at the Drug Addicts Rehabilitation Unit, Mampitiya

Sati Pasala program was conducted at the Drug Addicts Rehabilitation Unit at the Divisional Hospital in Mampitiya, Daulagala on the 25th of March 2022. The program was conducted for 10 patients who are taking in-house treatments for alcohol addiction. The staff of the unit also attended the program along with the family members of the patients. Ven. Loluwagoda Dhammasagara thero conducted the program. Mindful Walking, Mindful Sitting, Mindful Listening, Mindful Eating, Magic Jar, and several Mindful Games were conducted to give the message of Mindfulness to participants.

Sati Pasala Program at the Drug Addicts Rehabilitation Unit, Mampitiya Read More »

Sati Pasala at Certified School, Hikkaduwa

Sati Pasala program was conducted at the Certified School in Hikkaduwa which is under the Department of Probation and Child Care Services on the 10th of March 2020. The program was organized as a continuation of programs that were conducted at Certified Schools in the Southern Province. The program was conducted to 20 staff members of Certified School in Hikkaduwa and other certified schools in the Southern Province. Ven. Loluwagoda Dhammasagara thero conducted the program. Mindful Listening, Mindful Walking, Mindful Sitting, Mindful Eating, and Several Mindful Games were conducted to give the message of Mindfulness to the participants.

Sati Pasala at Certified School, Hikkaduwa Read More »

සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් උදෙසා සති පාසල වැඩසටහන

සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් උදෙසා සති පාසල වැඩසටහන

සබරගමු පලාතේ සමාජසේවා කොමසාරිස් තුමා හා නියෝජ්‍ය කොමසාරිස් තුමිය ඇතුලු සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් උදෙසා සති පාසල වැඩසටහනක් 2022.02.18 වන දින ගරු කුරුණෑගල සෝහිත ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් බලංගොඩ සති අරණ මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් උදෙසා සති පාසල වැඩසටහන Read More »

බියගම ආයෝජන කලාපය “NORTH SAILS” ආයතනය - සති පාසල වැඩසටන

බියගම ආයෝජන කලාපය “NORTH SAILS” ආයතනය – සති පාසල වැඩසටන

බියගම ආයෝජන කලාපයේ “NORTH SAILS” පුද්ගලික ආයතනයේ ආගමික කමිටුවේ සාමාජිකයන් උදෙසා සති පාසල වැඩසටහනක් 2022.02.16 දින ගරු ධම්මවිහාරී හිමිගේ මෙහෙයවීමෙන් සිදුකරන ලදි. ඉදිරියේ දී සියලුම සේවක මහතුන් සඳහා සති පාසල වැඩසටහන් සිදුකිරීමට කමිටු සාමාජිකයන් අපේක්ෂා කරන බව සඳහන් කරන ලදි.

බියගම ආයෝජන කලාපය “NORTH SAILS” ආයතනය – සති පාසල වැඩසටන Read More »

සති පාසල වැඩසටහන රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුව

රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තුමිය වන දර්ශනී කරුනාරත්න මහත්මියගේ ඉල්ලීම පරිදි 2021/10/26 වන දින “සති පාසල” දැනුවත් කිරීමේ වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුව Read More »