Mindful

ශ්‍රී සුබෝධාරාම, ශ්‍රී ඤාණාලංකාර සහ ගැටඹේ රජෝපවනාරාම දහම් පාසල් සඳහා සති පාසල

Institute Name: ශ්‍රී සුබෝධාරාම දහම් පාසල, ශ්‍රී ඤාණාලංකාර ඉංග්‍රීසි දහම් පාසල, ගැටඹේ රජෝපවනාරාම දහම් පාසල.Institute Type: Daham PasalaEvent Type: Teacher TrainingCity: පේරාදෙණියDistrict: KandyMedium: SinhalaNo. of Students: 15No. of Teachers: 30No. of Principals: 8Conducted Date: Sat Nov 05 2022

ශ්‍රී සුබෝධාරාම, ශ්‍රී ඤාණාලංකාර සහ ගැටඹේ රජෝපවනාරාම දහම් පාසල් සඳහා සති පාසල Read More »

ආචාර්ය කුලසිංහ විද්‍යාලයේ – සති පාසල

ජාඇල, උදම්මිට ආචාර්ය කුලසිංහ විද්‍යාලයේ 8 / 9 / 10 /11 වසර වල ළමයින් 500 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/04 දින සිදුකරන ලදි.

ආචාර්ය කුලසිංහ විද්‍යාලයේ – සති පාසල Read More »

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය – සති පාසල

හේමන්ත මහත්මා ගේ සම්බන්ධීකරණයෙන් 2022.11.10 දින පිළියන්දල මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් 400 පමණ සඳහා සති පාසල වැඩසටහන සිදුකරන ලදි.

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය – සති පාසල Read More »

සති පාසල – ගම්/දේවි බාලිකා ජාතික පාසල, දොම්පෙ

දොම්පෙ ගම්/දේවි බාලිකා ජාතික පාසලේ ශිෂ්‍යාවන් 100ක් සඳහා සති පාසල වැඩසටහන මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයේදී 2022.11.08 දින පවත්වන ලදි.

සති පාසල – ගම්/දේවි බාලිකා ජාතික පාසල, දොම්පෙ Read More »

පහත්ගම කොන්වන්ට් එකේ ළමයින් සඳහා සති පාසල

පහත්ගම කොන්වන්ට් එකේ 5 වසර, 9 වසර සහ 10 වසර ළමයින් සඳහා සති පාසල 2022/10/17 දින සිදුකරන ලදි. මේ සදහා ළමයින් 350 ක් පමණ සම්බන්ධ විය.

පහත්ගම කොන්වන්ට් එකේ ළමයින් සඳහා සති පාසල Read More »

හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල

හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022/10/19 දින සිදුකරන ලදි.

හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල Read More »

පාලුගම කනිෂ්ඨ විද්‍යාලය – සති පාසල

දොම්පේ අධ්‍යාපන කලාපයේ පාලුගම කනිෂ්ඨ විද්‍යාලයේ ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022.10.11 දින සිදුකරන ලදි. මෙමෙ වැඩසටහනට සමගාමීව ශාක රෝපණය කිරීමක්ද පාසල් භූමිය තුල සිදු කරන ලදී

පාලුගම කනිෂ්ඨ විද්‍යාලය – සති පාසල Read More »

කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලය ළමුන් උදෙසා සති පාසල

කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලයේ 3 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022/10/04 දින සිදුකරන ලදි.

කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලය ළමුන් උදෙසා සති පාසල Read More »