Mindful

ගම්පහ කලාපයේ ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහන

කඩුවෙල බෝමිරිය සති පාසලේ දී ගම්පහ කලාපයේ ගුරුවරුන් 100 ක් පමණ උදෙසා සති පාසල වැඩසටහන සිදුකරන ලදි. මෙම වැඩසටහන බස්නාහිර පාලාත් බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා හේරත් මහත්මිය ගේ හා ගම්පහ අධ්‍යාපන කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (නර්තන සහ ආගම සාරධර්ම) සුගත් කරුණානායක මහතාණන්ගේ සංවිධානයෙන් 2022/11/03 දින සිදුකරන ලදි.

ගම්පහ කලාපයේ ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහන Read More »

කලුතර කලාපයේ සිංහල විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල

කලුතර කලාපයේ පාසල් වල සිංහල විෂය බාර ගුරුවරුන් 100ක් උදෙසා සති පාසල වැඩසටහන 2022.11.11 දින සිදුකරන ලදි.

කලුතර කලාපයේ සිංහල විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල Read More »

මුන්දලම සිංහල මහා විද්‍යාලය සති පාසල වැඩසටහන

පු/ මුන්දලම සිංහල මහා විද්‍යාලයේ 6 සහ 7 වසර ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022.11.18 දින සිදුකරන ලදි.

මුන්දලම සිංහල මහා විද්‍යාලය සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන කොළඹ තර්ස්ටන් විද්‍යාලය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 9 වසර ළමයින් 300 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.11.21 වන දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන කොළඹ තර්ස්ටන් විද්‍යාලය Read More »

ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය වරුන් හා ළමයින් සඳහා සති පාසල

මංගලිකා ගුරු මහත්මිය ගේ සම්බන්දීකරණයෙන් ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ (HND) කථිකාචාර්ය වරුන් හා ළමයින් 350 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023/11/15 දින සිදුකරන ලදි.

ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය වරුන් හා ළමයින් සඳහා සති පාසල Read More »

බෝමිරිය මහා විද්‍යාලයේ 7 වසර ළමයි සඳහා සති පාසල වැඩසටහන

බෝමිරිය මහා විද්‍යාලයේ 7 වසර ළමයි 300 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/16 දින සිදුකරන ලදි.

බෝමිරිය මහා විද්‍යාලයේ 7 වසර ළමයි සඳහා සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන බප/හො/ මීවනපලාන ම.වි

බප/හො/ මීවනපලාන විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් 500ට ආසන්න ගනණක් සඳහා සති පාසල වැඩසටහන සිදු කරන ලදි.

සති පාසල වැඩසටහන බප/හො/ මීවනපලාන ම.වි Read More »

සති පාසල වැඩසටහන නවගමුව කිඹුල්විල වත්ත විද්‍යාලය

නවගමුව කිබුල්විල කිඹුල්විල වත්ත විද්‍යාලයේ 6 , 7 සහ 8 වසර ළමයින් 100 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසලේදී 2022.11.14 වන දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන නවගමුව කිඹුල්විල වත්ත විද්‍යාලය Read More »

සති පාසල වැඩසටහන යටිවල ගුණානන්ද විද්‍යාලය

යටිවල ගුණානන්ද විද්‍යාලයේ විදුහල්පති ස්වාමීන් වහන්සේ වන ගෞරවනීය වෙල්ගාලේ පාලිත ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් ගරු සුමේධආලෝකා මෑණියන්ගේ මෙහෙයවීමෙන් සති පාසල වැඩසටහන යටිවල ගුණානන්ද විද්‍යාලයේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය සඳහා 2022.11.11 දින පවත්වන ලදි.

සති පාසල වැඩසටහන යටිවල ගුණානන්ද විද්‍යාලය Read More »