සති පාසල වැඩසටහන ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය
ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ 6,7 හා 8 වසර වල ළමයින් 450 ක් පමණ හා ගුරුවරුන් 50 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023/01/10 දින සිදුකරන ලදි.
සති පාසල වැඩසටහන ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය Read More »
ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ 6,7 හා 8 වසර වල ළමයින් 450 ක් පමණ හා ගුරුවරුන් 50 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023/01/10 දින සිදුකරන ලදි.
සති පාසල වැඩසටහන ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය Read More »
ගාල්ල බටුදූව ශ්‍රී රතනජෝති මහා විද්‍යාලයේ 6 වසර සිට 11 වසර දක්වා ළමයින් 250 ක් පමණ සහ ගුරුවරුන් 40 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023/01/12 දින සිදුකරන ලදි.
සති පාසල වැඩසටහන ශ්‍රී රතනජෝති මහා විද්‍යාලය Read More »
ගාල්ල ඕල්කට් විද්‍යාලයේ 6 වසර සිට 13 වසර දක්වා ළමයින් 600 ක් පමණ සඳහා සතිපාසල වැඩසටහන 2023/01/11 දින සිදුකරන ලදි.
ගාල්ල ඕල්කට් විද්‍යාලය – සති පාසල Read More »
පාසල් සිසුන් සඳහා සතිමත් බව හඳුන්වා දීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සති පාසල පදනම එක්ව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන 2023.01.04 දින කොළඹ ආනන්ද විද්‍යාලයේදී පවත්වන ලදි.
පාසල් සිසුන් සඳහා සතිමත් බව නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන Read More »
මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන 2022/10/27 දින සිදුකරන ලදි.
මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන Read More »
ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ 9 වසර ළමයින් 400ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.12.12 දින සිදුකරන ලදි.
ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »
ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ළමයින් 3000ක් පමණ සඳහා සතිමත් බව හඳුන්වාදීමද, 10 වසර ළමයින් 300ක් සහ ගුරුවරුන් සඳහා පුර්ණ සති පාසල වැඩසටහනක් 2022/12/16 දින සිදු කරන ලදි.
සති පාසල වැඩසටහන ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය Read More »
ඉඩම් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් 35ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/24 දින සිදුකරන ලදි.
ඉඩම් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන Read More »
බෝමිරිය මහා විද්‍යාලයේ 10 වසර ළමයින් 120 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/29 දින සිදුකරන ලදි.
බෝමිරිය මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් 120ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසලේ දී 2022/11/23 දින සිදුකරන ලදි.
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල – සති පාසල වැඩසටහන Read More »